ශ්‍රී ලාංකික සිසුන්ට චීනයෙන් වියළි ආහාර
2022-06-11 17:20:36
Share with:

           

චීනය ශ්‍රී ලාංකික සිසුන්ට වියළි ආහාර මලු පරිත්‍යාග කරයි.

දිළිඳුකම පිටුදැකීමේ චීන පදනම පසුගිය දා  දිළිඳු ලාංකික සිසුන් 1150 දෙනෙකුට වියළි ආහාර මලු ප්‍රදානය කළේය. ශ්‍රී ලංකාවේ චීන තානාපති Qi Zhenhong මහතා කොළඹ පැවති එම උත්සවයට එක් විය. චීන-ශ්‍රී ලංකා රාජ්‍ය තාන්ත්‍රික සම්බන්ධතා ස්ථාපිත කර ගත වූ වසර 65 තුළ දෙරට සැමවිටම දුක සැප දෙකෙහි රැඳී සිට එකිනෙකාට සහය ලබා දී ඇතැයි ඔහු එහිදී කියා සිටියේ ය. ශ්‍රී ලංකාව දැනට මුහුණ දී සිටින දුෂ්කරතා සලකා බලා, හදිසි මානුෂීය සහනාධාර ලබාදීමට චීන රජය තීරණය කර ඇති බව ද චීන තානාපතිවරයා සඳහන් කළේ ය.


ගුවන් විදුලිය
20240425බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම