ලෝක ආහාර වැඩසටහනේ ප්‍රධානියා ළඟදීම දිවයිනට පැමිණෙනු ඇතැයි අගමැතිවරයා කියාසිටී
2022-06-11 20:25:07
Share with:

ලෝක ආහාර වැඩසටහනේ ප්‍රධානියා සමග තමා සාකච්ඡා කළ බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.  ශ්‍රී ලංකාවට පැමිණෙන ලෙස තමා කළ ඇරයුම ඔහු පිළිගත් බව ද අගමැතිවරයා ට්විටර් පණිවිඩියක් මගින් සඳහන් කර තිබේ.

මේ දක්වා ලෝක ආහාර වැඩසටහන ශ්‍රී ලංකාවට ලබා දුන් සහාය මෙන්ම ඉදිරියේදි ලබාදෙන සියලු සහයෝගයන් අගය කරන බව ද වික්‍රමසිංහ මහතා කියා සිටී.

 

ගුවන් විදුලිය
20240418බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම