චීන ජනපති ස්චුවාන් පළාතේ Yibin නගරයේ නිරීක්ෂණ චාරිකාවක
2022-06-09 18:18:56
Share with:

චීන ජනාධිපති ෂී ජින් පිං මහතා ඊයේ(8)ස්චුවාන් පළාතේ Yibin නගරයේ පිහිටි ගංගා තුනේ මෝය , Yibin විශ්වවිද්‍යාලය සහ XGIMI දෘෂ්ටි ඉලෙක්ට්‍රොනික සමාගම නිරීක්ෂණය කළේය. යැංසි ගංගා ද්‍රෝණියේ පාරිසරික ප්‍රතිසංස්කරණ සහ සංරක්ෂණය, උපාධිධාරීන්ගේ රැකියා සහ ව්‍යවසායන්හි ස්වාධීන නවෝත්පාදන පිළිබඳ තොරතුරු ද ජනාධිපතිවරයාගේ විමර්ශනයට ලක්විය.

ගුවන් විදුලිය
20240425බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම