කුඩා පරිමාණ වී ගොවීන්ගේ වගා ණය මුළුමනින්ම කපා හැරේ
2022-06-08 18:05:04
Share with:

හෙක්ටයාර දෙකකට වඩා අඩු වපසරියකින් යුත් කුඩා ඉඩම්වල වී වගා කරන ගොවීන්ගේ වගා ණය මුළුමනින්ම කපාහරින බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කරමින් ඔහු ඊයේ (7) පැවසුවේ එම තීරණය වහාම ක්‍රියාත්මක කරන බවයි.

කුඩා පරිමාණ වී ගොවීන් දැඩි දුෂ්කරතාවන්ට පත්ව ඇති බැවින් රජය එම තීරණය ගෙන තිබේ.

ගුවන් විදුලිය
20240418බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම