ඉදිරි මාස හයේ කොරියාවේ රැකියා සඳහා 5800 ක්
2022-06-08 16:46:00
Share with:

කොරියාවේ රැකියා සඳහා අපේක්ෂාවෙන් පසුවන 5800 ක පිරිසක්  ඉදිරි මාස හය තුළ එරටට පිටත් කර හරින බව අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා පවසයි.

කොරියානු ශ්‍රමිකයන්ගේ පළමු කණ්ඩායම ලෙස 119 දෙනෙකුගෙන් යුතු පිරිසක් ඊයේ (7) එරට බලා පිටත්ව ගියහ.

විදෙස්ගත ශ්‍රමිකයන් නිසි ලෙස බැංකු පද්ධතිය මගින් තම මුදල් මෙරටට යොමු කරන්නේ නම්, දැනට පවතින තෙල් , ගෑස් පෝලිම් නැති කර බෙහෙත් හිඟයට ද විසඳුම් දිය හැකි බව අමාත්‍යවරයා කියාසිටී.

ගුවන් විදුලිය
20240420සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම