චීනයේ සාගර ජෛව පද්ධති සංරක්ෂණයේ නව ප්‍රගතියක්
2022-06-08 16:34:10
Share with:

14වැනි ලෝක සාගර දිනය හා 15වැනි චීන සාගර ප්‍රචාරක දිනය අදට(8)යෙදේ. සාගර ජෛව පද්ධතිය ආරක්ෂා කිරීම, මානවයන් හා සොබාදහම අතර සුහද සහජීවනය චීනයේ මෙවර සාගර දිනයේ තේමාවට පත් වේ. මේ වනවිට චීනයේ සාගර ජෛව විවිධත්වය කැපී පෙනෙන ලෙස දියුණු වී ඇත. නිල් පාටින් බොක්ක නමින් අලුත්වැඩියා කිරීමේ ව්‍යාපෘති 58ක් හා මුහුදු වෙරළ ආරක්ෂණ හා අලුත්වැඩියා ව්‍යාපෘති 24ක් ඇතුළු ප්‍රධාන සාගර ජෛව ආරක්ෂණ හා අලුත්වැඩියා ව්‍යාපෘති චීනය සිදු කර තිබේ. ඉන් ප්‍රාදේශීය සාගර ජෛව පද්ධතියේ ගුණාත්මක භාවය යහපත් වී  ඇත.

ගුවන් විදුලිය
20240420සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම