චීන විදේශ විනිමය වෙළඳපොළේ ස්ථාවර වර්ධනයක්
2022-06-07 19:10:07
Share with:

මැයි මාසයේ චීන විදේශ විනිමය වෙළඳපොළ ස්ථාවර වර්ධනයක් පෙන්නුම් කරයි.  ජාතික විදේශ විනිමය පරිපාලන ප්‍රකාශිකා Wang Chunying මහත්මිය මේ බව ප්‍රකාශ කළාය.

චීන ජාතික විදේශ විනිමය පරිපාලනයේ නවතම සංඛ්‍යාලේඛනයට අනුව මැයි මාසය නිමා වනවිට චීනයේ විදේශ විනිමය සංචිත ප්‍රමාණය ඇමරිකානු ඩොලර් බිලියන 3127.8කි. එය අප්‍රේල් මාසයේ පැවති අගයට වඩා ඇමරිකානු ඩොලර් බිලියන 8.1ක හෙවත් 0.26 % ක වර්ධනයකි.

ගුවන් විදුලිය
20240424 බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම