අනවශ්‍ය ලෙස වී ගබඩා කර නොගන්නැයි ජනතාවගෙන් ඉල්ලීමක් කෙරේ
2022-06-07 17:06:30
Share with:

රට තුළ ප්‍රමාණවත් තරම් සහල් තොග පවතින බැවින් අනවශ්‍ය ලෙස වී ගබඩා කර නොගන්නැයි ඇමති නලින් ප්‍රනාන්දු මහතා ජනතාවගෙන් ඉල්ලීමක් කරයි. සහල් හිඟයක් හෝ අත්‍යවශ්‍ය භාණ්ඩ හිඟයක් ඇති ඇතිවීමේ ඉඩක් නැතැයි ඔහු අවධාරණය කරයි.

දැනට තිබෙන වී තොග මාස 4 කට ප්‍රමාණවත්ය. ඉදිරි යල කන්නයේ දී ප්‍රමාණවත් වී තොග ලැබීමට නියමිතයි.  සහල් ආනයනයට ද අවශ්‍ය සියලු ක්‍රියාමාර්ග ගෙන ඇතැයි ඇමතිවරයා කියාසිටී.

ගුවන් විදුලිය
20240328බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම