චීන විදේශ අමාත්‍යවරයා කසකස්ථානයේ නිල සංචාරයක
2022-06-06 17:44:50
Share with:

චීන විදේශ අමාත්‍ය වං යී මහතා කසක්ස්ථාන සංචාරය ආරම්භ කළ බව චීන විදේශ අමාත්‍යාංශය පවසයි.
චීනය හා මධ්‍යම ආසියානු රටවල් පහේ විදේශ ඇමතිවරුන්ගේ 3වැනි හමුව අද (06) සිට 9 වැනි දා දක්වා 

කසක්ස්ථානයේ පැවැත්වේ. වං යී මහතා ඊට එක් වන අතර, එරට නිල සංචාරයක නිරත වීමට ද නියමිත බව

 චීන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශක Zhao Li jian මහතා අද (06) බෙයිජිංහිදී ප්‍රකාශ කළේ ය.



ගුවන් විදුලිය
20240417බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම