විදෙස් රැකියා සඳහා යොමුවන රජයේ සේවකයන්ට ප්‍රතිලාභ
2022-06-06 16:44:29
Share with:

රැකියාවක් සඳහා හෝ වෙනත් කටයුත්තක් සඳහා විදේශගත වීමට අපේක්ෂා කරන රාජ්‍ය සේවකයන් සඳහා පස් අවුරුදු වැටුප් රහිත නිවාඩු සැලැස්මක් හඳුන්වාදීම කෙරෙහි රජයේ අවධානය යොමු වී තිබේ. වැටුප් රහිත නිවාඩු කාලය අවසන් වීමෙන් පසු ඔවුන්ට ජ්‍යෙෂ්ඨත්වය, ශ්‍රේණි ආදී සියලු වරප්‍රසාද යළි හිමිවනු ඇත.

යෝජිත මෙම වැඩපිළිවෙළ යටතේ රජයේ සේවකයන්ට විදේශ රැකියා සඳහා දිරිගැන්වීමක් ලැබෙන අතරම,  ප්‍රතිලාභ රැසක් හිමිවන බව අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පෙන්වා දෙයි.

ගුවන් විදුලිය
20240423අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම