ඇමරිකාව රුසියාවෙන් මිළදී ගත් ඛනිජ තෙල් එරට වෙළඳපොළේ අලෙවි කෙරේ
2022-06-04 15:38:34
Share with:

ඇමරිකාව රුසියාවෙන් මිළදී ගත් ඛනිජ තෙල් එරට වෙළඳපොලේ  බෙදා හැරේ

ඇමරිකානු බලශක්ති තොරතුරු පරිපාලනය විසින් නිකුත් කෙරුණු දත්තයන්ට අනුව, මෙම වසරේ ජනවාරි මාසයේ සිට මාර්තු මාසය දක්වා, ඇමරිකාව රුසියාවෙන් ආනයනය කළ බොර තෙල් හා ඛනිජ තෙල් නිෂ්පාදිතයන් හි ප්‍රමාණය සැලකිය යුතු වර්ධනයක් පෙන්නුම් කෙරේ. එරට The Wall Street Journal පුවත්පත පසුගිය දා වාර්තා කළේ, යුරෝපා සංගමය රුසියාවට එරෙහිව ඛනිජ තෙල් ප්‍රවාහන තහනම ක්‍රියාවට නැංවීමට සැළසුම් කළ කාලය තුළ, ඇමරිකාවේ ගුවන් ප්‍රවාහන සමාගම් හා තෙල් පිරිපහදු ව්‍යාවසායයන් නිෂ්පාදන ස්ථානය සැඟවීම ඇතුළු ක්‍රම වලින් රුසියාවේ බොර තෙල් හා ඛනිජ තෙල් නිපැයුම් එරටේ විවිධ වෙළඳපොළ වලට යොමු කර ඇති බවයි.

ගුවන් විදුලිය
20240328බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම