රටපුරා සියළු පාසල් විශ්ව විද්යාිල සහ විද්යාදපීඨ භූමිවල ගෙවතු වගා සංග්රාවමයක්
2022-06-04 14:42:44
Share with:

රටපුරා සියළු පාසල් ,  විශ්ව විද්‍යාල  සහ විද්‍යාපීඨ භූමිවල ගෙවතු වගා සංග්‍රාමයක් ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍යංශය සඳහන් කරයි.

අධ්‍යාපන ආයතන පරිශ්‍රවල ඉඩකඩ ප්‍රයේජනයට ගනිමින් සිසුන්ගේ සහ කෘෂි උපදේශකවරුන්ගේ එකඟතාවයෙන් මෙම වගා සංග්‍රාමය ආරම්භ කරන බව ද අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා  සඳහන් කරයි.

රටේ පවත්නා ආහාර අර්බුදයට කඩිනම් විසඳමක් ලෙස මෙම පියවර ගන්නා බව ද අධ්‍යාපන අමාත්‍යවරයා කීය.

ගුවන් විදුලිය
20240328බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම