ලබන 07 වැනි දින අග්රාරමාත්යෂවරයා ගෙන් විශේෂ ප්ර්කාශයක්
2022-06-03 14:44:41
Share with:

ලබන 07 වැනි දින අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා  පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදු කිරීමට සූදානම් වෙයි.ඒ පිළිබඳ විවාදය ද එදින ආරම්භ කෙරේ. පාර්ලිමේන්තුවේ පක්‍ෂ නායකයන්ගේ රැස්වීමක්  කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණ. ලබන 07,08,09 සහ 10 යන දිනවල පාර්ලිමේන්තු සභාවාර පැවැත්වීමට එහිදී තීරණය වී තිබේ.

සභානායක අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, ආණ්ඩු පක්‍ෂයේ ප්‍රධාන සංවිධායක ප්‍රසන්න රණතුංග මහතා ඇතුලු පාර්ලිමේන්තුව නියෝජනය කරන පක්‍ෂ නායකයෝ රැසක් එම සාකච්ඡාවට  සහභාගී වුහ.

ගුවන් විදුලිය
20240418බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම