යුක්රේනයට සහාය වීම සඳහා සයිබර් ප්‍රහාර එල්ල කළ බව ඇමරිකාව පිළිගනී
2022-06-03 15:28:31
Share with:

යුක්රේනයට සහාය වීම සඳහා සයිබර් ප්‍රහාර එල්ල කළ බව ඇමරිකාව ප්‍රථම වරට පිළිගනී.

රුසියානු-යුක්රේන ගැටුම ආරම්භ වීමෙන් පසු රුසියාවට බාහිර සයිබර් ප්‍රහාර කිහිපයක්  එල්ල විය. යුක්රේන අර්බුදයේදී ඇමරිකාව බොහෝ වරක් සයිබර් ප්‍රහාර එල්ල කර ඇති බව මෑතකදී ඇමරිකානු ජාතික ආරක්ෂක ඒජන්සියේ අධ්‍යක්ෂවරයා සම්මුඛ සාකච්ඡාවකදී ප්‍රථම වරට පිළිගත්තේය.

බ්‍රිතාන්‍ය "Sky News" නාලිකාව පසුගිය 1වැනිදා නිකුත් කළ වාර්තාවකට අනුව, මෙවර රුසියානු-යුක්රේන ගැටුමේදී යුක්රේනයට සහාය වීම සඳහා ඇමරිකාව සයිබර් ප්‍රහාර එල්ල කර තිබෙන බව ඇමරිකානු සයිබර් විධානයේ අණ දෙන නිලධාරි සහ ජාතික ආරක්ෂක ඒජන්සියේ අධ්‍යක්ෂ Paul Nakasone එස්ටෝනියාවේ පැවති සම්මුඛ සාකච්ඡාවකදී පිළිගත්තේය.

ගුවන් විදුලිය
20240418බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම