චීනයේ චන්ද්‍රිකා නවයකින් සමන්විත චන්ද්‍රිකා සමූහය නියමිත කක්ෂයට
2022-06-02 16:18:17
Share with:

චීනය Geely-01 චන්ද්‍රිකා සමූහය සාර්ථකව ගුවන්ගත කරයි.

අද (2) බෙයිජිං වේලාවෙන් දහවල් 12:00 ට නිරිතදිග චීනයේ Sichuan පළාතේ Xichang චන්ද්‍රිකා නිකුත් කිරීමේ මධ්‍යස්ථානයෙන් Long March 2C වාහක රොකට්ටුව මගින් චන්ද්‍රිකා නවයකින් සමන්විත එම චන්ද්‍රිකා සමූහය නියමිත කක්ෂයට සාර්ථකව ඇතුළු විය.

මෙවර ගුවන්ගත කිරීම Long March වාහක රොකට්ටු මාලාවේ 422 වැනි ගුවන් ගමනයි.

ගුවන් විදුලිය
20240420සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම