ඇමරිකාවේ Oklahoma හි රෝහලක වෙඩි තැබීමේ සිද්ධියකින් පස් දෙනෙක් මිය යති
2022-06-02 12:31:54
Share with:

ඇමරිකාවේ Oklahoma හි රෝහලක ඊයේ(1) සිදු වූ වෙඩි තැබීම්වලින්  ප්‍රහාරකයා ඇතුළු පස් දෙනෙකු මිය ගිය බව, ප්‍රාන්ත පොලීසිය නිවේදනය කර ඇත.

ඇමරිකාවේ මෑතකදී බොහෝ ස්ථානවල සිදු වූ වෙඩි තැබීමේ සිද්ධි පිළිබඳව චීනය දැඩි කම්පනයට පත්වන බවත්, ඒවාට ගොදුරු වූ අහිංසක ජනතාව, විශේෂයෙන් එම සිද්ධිවලින් මිය ගිය දරුවන් කෙරේ සානුකම්පාව දක්වන බවත් චීන විදේශ අමාත්‍යංශ ප්‍රකාශක චාඕ ලීජියන් මහතා පවසා ඇත. සිය ජනතාවට සන්ත්‍රාසයෙන් වැළකීමේ අයිතිය හා නිදහස තහවුරු කිරීම සඳහා ඇමරිකානු රජය තම ස්ථිර සමාජ ගැටළු නිසියාකාරයෙන් කළමනාකරණය කළ යුතු බව ද ඔහු පැවසීය. 

ගුවන් විදුලිය
20240328බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම