මෙම වසරේ චීනයේ උසස් පෙළ විභාගය ජූනි 7 සහ 8 යන දෙදින තුළ පැවැත්වීමට නියමිත ය. සිසු සිසුවියන් ගේ විවිධ මානසික පීඩා සමනය කිරීම සඳහා චීනය පුරා විවිධ විද්යාල සිත්ගන්නා සුළු ක්රීඩාවන් සංවිධානය කර තිබේ. සිසු සිසුවියන්ට විභාගයෙන් ඉහළ සාමාර්ථයක් ලබා ගැනීමට හැකි වේවා යැයි අපි ප්රාර්ථනා කරමු.