ඇමරිකාවේ දින 7ක තුළ අලුතින් වාර්තාවූ COVID-19 අසාදිතයන්ගේ සාමාන්‍ය සංඛ්‍යාවේ වර්ධනයක්
2022-05-30 10:27:37
Share with:

ඇමරිකාවේ දින 7ක තුළ අලුතින් වාර්තාවූ COVID-19 අසාදිතයන්ගේ සාමාන්‍ය සංඛ්‍යාව පසුගිය වසරේ සමාන කාල සීමාව හා සැසඳීමේ දී 6 ගුණයක වර්ධනයක් පෙන්නුම් කෙරේ.

ඇමරිකානු The Hill පුවත්පට අනුව, ගිම්හාන සෘතුව ආරම්භ වීමත් සමඟ මෙම සංඛ්‍යාව වාර්තා වී ඇති බව සඳහන් වෙයි. එමෙන්ම Johns Hopkins විශ්වවිද්‍යාලයේ දත්තවලට අනුව, පසුගිය 28 වනදා වන විට සතියක කාලයක් තුළ ඇමරිකාවේ දින 7ක් තුළ අලුතින් වාර්තා වූ අසාදිතයන් සංඛ්‍යාව 119725ක් බව ද එම වාර්තා වේ දැක්වේ. එහෙත් පසුගිය වසරේ සමාන කාල සීමාවේ එම සංඛ්‍යාව 17887කි.

ගුවන් විදුලිය
20240423අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම