චීනයේ Shenzhou 14 මිනිසුන් සහිත අභ්‍යවකාශ යානය නුදුරේදී ගුවන්ගත කෙරේ
2022-05-29 14:31:35
Share with:

චීනයේ Shenzhou 14 මිනිසුන් සහිත අභ්‍යවකාශ යානය නුදුරේදී ගුවන්ගත  කෙරේ.

Shenzhou 14 යානය සහ එම යානය රැගත් Long March 2 F Yao-14 වාහක රොකට්ටුව අදාළ ගුවන්ගත කිරීමේ ස්ථානයට අද (29)  ප්‍රවාහනය ‍කෙරිණ‍. මේ වනවිට එහි පහසුකම් මනා තත්ත්වයක පවතින අතර, සැලසුමට අනුව විවිධ පූර්ව පරීක්ෂණ කටයුතු සිදු කෙරෙනු ඇත.

ගුවන් විදුලිය
20240419සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම