විශිෂ්ට චිත්‍රකලාවේදියෙකුගේ අතීතාවලෝකනයක්
2022-05-28 14:50:37
Share with:

අලුතින් විවෘත කෙරුණු අන්හුයි කලා කෞතුකාගාරයේ "Han Meilin Art Exhibition" නමින් ප්‍රබල අතීතාවර්ජන ප්‍රදර්ශනයක් මේ දිනවල පැවැත්වේ.  ප්‍රවීණ චිත්‍රකලාවේදී Han Meilin ගේ විශිෂ්ට කලාකෘති 400 කට අධික ප්‍රමාණයක් මෙහිදී නැරඹිය හැකිය. අක්ෂර කලාව, තීන්ත සිතුවම්, මූර්ති, පිඟන් මැටි, ලී කැටයම්, ලෝහමය චිත්‍ර සහ ජන කලා යන සියලු ක්ෂේත්‍රවල Han Meilin කලාවේදියා සතු අද්විතීය ජයග්‍රහණයන්හි සම්පිණ්ඩනයක් ලෙස මෙම ප්‍රදර්ශනය හැඳින්විය හැකිය.

ගුවන් විදුලිය
20240419සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම