ඉන්ධන අර්බුදය විසඳා ගැනීමට රුසියාවේ සහය
2022-05-28 17:30:02
Share with:

ඉන්ධන අර්බුදයට පිළියම් සෙවීම සඳහා ශ්‍රී ලංකාව රුසියාවෙන් සහාය ඉල්ලා ඇතැයි, මෙරට රුසියානු තානාපති කාර්යාලය පවසයි.

එහි පළමු ලේකම් ඇනස්තසියා හත්ලෝෆා මහත්මිය පවසන්නේ, එම ඉල්ලීම පිළිබඳව රුසියානු රජය සලකා බැලූ බව යි.

රට තුළ පවතින ඉන්ධන අර්බුදයට පිළියම් සෙවීම සඳහා ශ්‍රී ලංකාව රටවල් රැසකින් උදව් ඉල්ලා තිබේ.

මේ අතර, අද  (28) මෙරටට රුසියානු බොරතෙල් නෞකාවක් ළඟාවීමට නියමිත බව ද බ්ලූම්බර්ග් පුවත් සේවය වාර්තා කර ඇත.

ගුවන් විදුලිය
20240328බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම