රුසියානු-යුක්රේන ගැටුම කෙරෙහි ඇමරිකාවට ඇති වගකීම පිළිබඳව ජාත්‍යන්තර ප්‍රජාව පැහැදිලිව වටහා ගන්නා බව චීනය පවසයි
2022-05-27 19:45:45
Share with:

ඇමරිකාව සහ නේටෝවේ ප්‍රකෝප කිරීම රුසියානු-යුක්රේන ගැටුමට හේතු වූ බව ඉරාන විදේශ අමාත්‍යවරයා පවසයි. ඒ පිළිබඳව චීන විදේශ අමාත්‍යංශ ප්‍රකාශක Wang Wenbin මහතා අද (27) පැවසුවේ එම ගැටුම නිර්මාණය කිරීම පිළිබඳ ඇමරිකාවේ වගකීම ජාත්‍යන්තර ප්‍රජාව පැහැදිලිව වටහා ගන්නා බවයි. 

ඇමරිකාව, යුක්රේන අර්බුදය කෙරෙහි සිය වගකීම පිළිබඳව මෙනෙහි කළ යුතු අතර, එම අර්බුදය උග්‍ර කිරීම වෙනුවට දේශපාලන විසඳුමක් නිර්මාණය කිරීම ප්‍රවර්ධනය කළ යුතු බව ද Wang Wenbin මහතා පෙන්වා දුන්නේය.


ගුවන් විදුලිය
20240416අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම