චීනයේ ඔම්බුඩ්ස්මන් කාරක රැස්වීම 25, 26 දෙදින බෙයිජිං නුවර දී
2022-05-26 19:54:59
Share with:

චීනයේ ඔම්බුඩ්ස්මන් කාරක රැස්වීම 25 හා 26 දෙදින බෙයිජිංහිදී පැවැත්විණ. චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ මහලේකම්, ජනාධිපති, මධ්‍යම යුද කොමිසමේ සභාපති ෂී ජින්පිං මහතා එම රැස්වීමට එක්වන නියෝජිතයන් සාදරයෙන් හමුවිය. සම්මාන හා ප්‍රශංසා නාමයන්ගෙන් ඇගැයීම් ලබන ආයතන හා පුද්ගලයන් වෙත ඔහු උණුසුම් සුබ පැතුම් පිරිනැමීය. රටේ ඔම්බුඩ්ස්මන් කාරක පද්ධතියේ නියුතු සේවකයන්ගෙන් ජනාධිපතිවරයා එහිදී  සුවදුක් විමසීය.

ගුවන් විදුලිය
20240420සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම