චීනයේ භාණ්ඩ ප්‍රවාහනය ක්‍රමිකව ක්‍රියාත්මක කෙරේ
2022-05-26 12:47:14
Share with:

නවතම සංඛ්‍යාලේඛනයට අනුව චීනයේ භාණ්ඩ ප්‍රවාහනය අඛණ්ඩව යහපත් වෙමින් පවතී. ඊයේ(25) චීනයේ දුම්රිය මාර්ගය ඔස්සේ භාණ්ඩ ටොන් මිලියන 112.24ක් ප්‍රවාහනය කර තිබේ. එය පසුගිය 24 දා මට්ටම හා මූලිකව සමාන තත්ත්වයක පවතී. ඊයේ(25) චීනයේ අධිවේගී මාර්ගය ඔස්සේ භාණ්ඩ ප්‍රවාහන රථ මිලියන 7.4ක් ගමන් කර ඇත. එය පසුගිය 24 වනදා සංඛ්‍යාව‍ට වඩා සියයට 0.48ක වර්ධනයකි. එමෙන්ම භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානා ප්‍රමාණය පසුගිය 24 වනදාට වඩා සියයට 9.1කින් වැඩි වී තිබේ.

ගුවන් විදුලිය
20240424 බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම