චීනයේ ගමනාගමන යටිතල පහසුකම් සංවර්ධනය තවදුරටත් තහවුරු කෙරේ
2022-05-25 11:09:27
Share with:

චීනයේ ගමනාගමන යටිතල පහසුකම් සංවර්ධනය තවදුරටත් පුළුල් කෙරේ.

චීනයේ ප්‍රවාහන අමාත්‍යංශය අද(25) නිකුත් කළ ‘ 2021 වසරේ ගමනාගමන හා ප්‍රවාහන ක්ෂේත්‍රවල සංවර්ධන සංඛ්‍යාලේඛන නිවේදනයේ’ මේ බව සඳහන් වෙයි.

2021 වසරේ චීනය, ගමනාගමන ස්ථාවර වත්කම් සඳහා ආයෝජනය කළ වටිනාකම යුවාන් ට්‍රිලියන 3.6කි. 2020 වස‍රට සාපේක්ෂව එය 4.1%කින් වර්ධනය වී ඇත. 2020 සහ 2021 යන වසරවල එහි දළ වර්ධන අනුපාතය 5.6%කි.

මේ අතර, එම නිවේදනයේ සඳහන් වන පරිදි, පසුගිය වසරේ චීනයේ පුළුල් සැලසුම් සහිත සැපයුම් දාමය සහතික කිරීමේ ශක්‍යතාව තවදුරටත් ඉහළ නංවා තිබේ. එමෙන් ම, ජාත්‍යන්තර සැපයුම් දාමයේ සුරක්ෂිතභාවය සහතික කිරීමේ මට්ටම ද ස්ථාවර ලෙස ඉහළ ගොස් තිබේ.

ගුවන් විදුලිය
20240419සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම