මේ වසරේ ඇමරිකානු පාසල්වල වෙඩි තැබීම් 30කට වැඩි ප්‍රමාණයක්
2022-05-25 10:24:46
Share with:

ටෙක්සාස් ප්‍රාන්තයේ පාසලක ඊයේ(24) සිදු වූ වෙඩි තැබීම, 2022 වසරේ අමෙරිකාවේ ළදරු, ප්‍රාථමික සහ ද්විතීයික ඇතුළු සමස්ත පාසල් පද්ධතියේ සිදු වූ 30වැනි වෙඩි තැබීමේ සිද්ධියයි. CNN වෙබ් අඩවි සංඛ්‍යාලේඛන මේ බව තහවුරු කර ඇත.

විශ්වවිද්‍යාල ආශ්‍රිතව සිදු වූ වෙඩි තැබීම් ද ඇතුළුව සැලකුවහොත්,  මෙය අවම වශයෙන් 39 වැනි සිද්ධියයි. මීට පෙර සිදුවූ වෙඩි තැබීම්වලින් අවම වශයෙන් පුද්ගලයන් 10 දෙනෙකු මිය ගොස් ඇති අතර, 51 දෙනෙකු තුවාල ලබා තිබේ.

ගුවන් විදුලිය
20240329සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම