රටේ ආර්ථිකය සහ ජෝ බයිඩන්ගේ නායකත්වය පිළිබඳව ඇමරිකානුවන් අශුභවාදී ආකල්පයකින් පසුවන බව හෙළි වේ
2022-05-25 19:47:05
Share with:

රටේ ආර්ථිකය සහ ජෝ බයිඩන්ගේ නායකත්වය පිළිබඳව ඇමරිකානුවන් අශුභවාදී ආකල්පයකින් පසුවන බව CBS News මගින් සිදුකෙරුණු මත විමසුමකින් පෙන්නුම් කෙරේ. 

පසුගිය 22 වැනිදා නිකුත් කළ එම විමසුමට අනුව, ප්‍රතිචාර දැක්වූවන්ගෙන් 63% ක් රටේ තත්වය "නොසන්සුන්" සහ "කනස්සල්ලට පත්වන" ලෙස විස්තර කර ඇත.

නව කොරොනා වසංගතය මධ්‍යයේ, ඇමරිකාව ඉතා ඉහළ උද්ධමන අගයකට සහ ඉහළ යන බලශක්ති මිලට මුහුණ දෙමින් සිටී.


ගුවන් විදුලිය
20240424 බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම