කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ ප්‍රවාහන සේවා නැංවීමට චීන ගමනාගමන හා ප්‍රවාහන අමාත්‍යාංශයෙන් බහුවිධ පියවර
2022-05-25 11:33:31
Share with:

වර්තමානයේ චීනයේ තිරිඟු ක්‍රමයෙන් තිරිඟු පරිණත අස්වනු කාලයට පිවිසෙමින් පවතී. චීන ගමනාගමන හා ප්‍රවාහන අමාත්‍යාංශය, කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ යන්ත්‍රෝපකරණ,  කෘෂි ද්‍රව්‍ය හා නිෂ්පාදනයන්හි ප්‍රවාහන සේවා පුළුල් කිරීම මීට බලපා ඇත. එම සේවා වත්මන් සැපයුම් ආරක්ෂණ කාර්යයේ වැදගත් කොටසක් ලෙස සලකන අමාත්‍යාංශය, ප්‍රවාහන සේවා සහතික කිරීම සඳහා බහුවිධ පියවර ගෙන ඇත.

චීන ගමනාගමන හා ප්‍රවාහන අමාත්‍යාංශය කෘෂිකාර්මික යන්ත්‍රෝපකරණ ව්‍යවසායන් සහ සේවා ආයතනවලට විවිධ කලාප හරහා සම්ප්‍රේෂණය සඳහා අවශ්‍ය අවසර පත්‍ර ඉල්ලුම් කිරීමට ක්‍රියාකාරීව සහාය වන අතර, සුපරීක්ෂාකාරීව පියවරෙන් පියවර මෙහෙයුම් සේවා සපයයි.

ගුවන් විදුලිය
20240326අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම