මුදල් ඇමති ධුරය අග්‍රාමාත්‍යවරයාට
2022-05-25 16:26:58
Share with:

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍ය ධුරයේ දිවුරුම් දෙයි.

දිවුරුම් දීම, අද (25) පෙරවරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමුවේ සිදුකෙරිණ. ඒ, කොළඹ කොටුව ජනාධිපති මන්දිරයේ දී ය.

ගුවන් විදුලිය
20240418බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම