සහයෝගිතාවයේ මුවාවෙන් ක්‍රියාත්මක ඇමරිකාවේ ඊනියා “ඉන්දු-පැසිෆික් ආර්ථික රාමුව” අන් රටවල් බැහැර කරන බව චීනය පවසයි
2022-05-25 18:44:00
Share with:

සහයෝගිතාවයේ මුවාවෙන් ක්‍රියාත්මක ඇමරිකාවේ ඊනියා “ඉන්දු-පැසිෆික් ආර්ථික රාමුව” සැබෑ මුහුණුවර අන් රටවල් බැහැර කරන බව චීනය පවසයි. 

ඇමරිකාව ප්‍රමුඛ වෙළඳ නීති ස්ථාපිත කිරීමටත්, නිෂ්පාදන හා සැපයුම් දාම පද්ධතිය ප්‍රතිසංවිධානය කිරීමටත්, කලාපීය රටවල් චීන ආර්ථිකයෙන් වෙන් කිරීමටත් එම ආර්ථික රාමුව උත්සාහ කරන බව චීන විදේශ අමාත්‍යංශ ප්‍රකාශක Wang Wenbin මහතා අද පැවසීය.

එම රාමුව ඇමරිකාවේ භූ මූලෝපාය ප්‍රවර්ධනය උදෙසා සේවය කරන බව ද හෙතෙම පෙන්වා දුන්නේය. එය කලාපීය සහයෝගිතා කඩාකප්පල් කිරීමේ සැලසුමක් මෙන්ම, එම රටවලට බලකිරීමේ උපකරණයක් ද වන බව Wang Wenbin මහතා කියා සිටියේය. 


 

ගුවන් විදුලිය
20240423අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම