ඇමරිකාවේ අඛණ්ඩ ළදරු කිරිපිටි හිඟයෙන් එරට දෙමාපියන්ට දැඩි අසීරුතා
2022-05-23 11:11:45
Share with:

ඇමරිකාවේ ළදරු කිරිපිටි හිඟය අඛණ්ඩව පවතී.

ඇමරිකාවේ මාස කිහිපයක් තිස්සේ ළදරු කිරිපිටි හිඟයක් පවතී. අදාළ දත්තවලට අනුව මැයි 15 වැනිදායින් අවසන් වූ සතිය තුළ, රට පුරා ළදරු කිරිපිටි හිඟය 45% ක් තරම් ඉහළ ගොස් තිබේ. කිරිපිටි සොයා ගැනීමට අසීරු වීම බොහෝ ඇමරිකානු දෙමාපියන්ගේ දැඩි කනස්සල්ලට හේතු වී ඇත.

ඇමරිකානු ABC මාධ්‍ය ජාලයේ ජ්‍යෙෂ්ඨ වාර්තාකරු Terry Moran ඊයේ(22) පැවසුවේ, ජීවිත අවදානමට ලක්ව සිටින ළදරුවන් විශාල පිරිසක් එරට සිටින අතර, ඇමෙරිකානු ජනාධිපති කාර්යාල බලධාරීන් ඊට වගකිව යුතු බවයි.

ගුවන් විදුලිය
20240418බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම