රාජ්‍ය හෝ පෞද්ගලික අංශයේ සේවක වැටුප් කප්පාදු නොකරන බවට රජයෙන් සහතිකයක්
2022-05-22 17:15:00
Share with:

රාජ්‍ය සේවකයින්ගේ හෝ පෞද්ගලික අංශයේ සේවකයින්ගේ වැටුප් කප්පාදු කිරීමට කිසිදු අපේක්ෂාවක් නැතැයි ඇමති මනුෂ නානායක්කාර මහතා පවසයි. එහෙත් අමාත්‍යංශවල අත්‍යවශ්‍ය නොවන කටයුතු සදහා වැය කරන මුදල් කපාහැරීම මේ වනවිට අවශ්‍යතාවක්ව පවතී. රටේ  පවතින වාතාවරණය මත දේශපාලනය පසෙකලා රටේ අභිවෘද්ධිය වෙනුවෙන් සියලු දෙනාම එකට එක්ව කටයුතු කළ යුතුව ඇතැයි ද ඇමතිවරයා සඳහන් කරයි.

ගුවන් විදුලිය
20240329සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම