චීන ගොවීන්ට චීන යුවාන් බිලියන 10 ක කෘෂිකාර්මික සහනාධාරයක්
2022-05-22 18:47:16
Share with:

කෘෂිකාර්මික ද්‍රව්‍යවල වෙළඳපල මිල ප්‍රවණතාව හා කෘෂිකාර්මික නිෂ්පාදන තත්ත්වය විස්තීර්ණ ව සැලකිල්ලට ගනිමින්, චීන මධ්‍යම අරමුදල් මගින් මෑතකදී,  ධාන්‍ය ගොවීන්ට චීන යුවාන් බිලියන 10 ක කෘෂිකාර්මික සහනාධාරයක් ලබා දී තිබේ.

ගිම්හාන අස්වැන්න සහ සරත් සෘතුවේ වැපිරීමට සහාය දීම, කෘෂිකාර්මික මිල ඉහළ යාම හේතුවෙන් ධාන්‍ය නිෂ්පාදනයට පිරිවැය  වැඩිවීමෙන් එල්ලවන බලපෑම සමනය කිරීම මෙන්ම, ධාන්‍ය වගා කිරීමට ගොවීන්ගේ උනන්දුව තවදුරටත් බලමුලු ගැන්වීම මෙම සහනාධාර ලබා දීමේ ප්‍රධාන අරමුණයයි.

ගුවන් විදුලිය
20240415සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම