පාර්ලිමේන්තු කාරක සභාවල බලතල වැඩි කිරිමට පියවර
2022-05-21 16:43:00
Share with:

පාර්ලිමේන්තු කාරක සභාවල බලතල වැඩි කිරිමට පියවර ගැනේ. ඒ සඳහා පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග වලට සංශෝධන ඉදිරිපත් කෙරෙන කෙටුම්පතක් කතානායකවරයාට කඩිනමින් ඉදිරිපත් කරන බව සභානායක දිනේෂ් ගුණවර්ධන මහතා සදහන් කරයි.  පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කරමින් ඔහු කියා සිටියේ එම කාරක සභා මගින් සාම්ප්‍රදායිකව පාර්ලිමේන්තුවට වාර්තාවක් ඉදිරිපත් කෙරන අතර ඉන් ඉදිරියට ගමන් කිරීමක් සිදු නොවන බවයි. එය වෙනස් කරමින් ඊට බලතල ලබාදෙන කෙටුම්පතක් රජය භාරදෙන බව ද ඔහු පැවසීය.

ගුවන් විදුලිය
20240419සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම