BRICs නව සංවර්ධන බැංකුව තම බැඳුම්කර නිකුත් කරයි
2022-05-20 14:32:47
Share with:

BRICs නව සංවර්ධන බැංකුව චීනයේ අන්තර් බැංකු බැඳුම්කර වෙළෙඳපොළ තුළ තම බැඳුම්කර නිකුත් කරයි

ෂැංහයි හි මූලස්ථානය වන BRICS නව සංවර්ධන බැංකුව, චීනයේ අන්තර් බැංකු බැඳුම්කර වෙළෙඳපොළ තුළ යුවාන් බිලියන 7 ක පරිමාණයක් සහ වසර තුනක කල්පිරීමක් සහිත RMB බැඳුම්කර සාර්ථකව නිකුත් කර ඇති බව, පසුගියදා නිවේදනය කළේය.

බ්‍රසීලය, රුසියාව, ඉන්දියාව, චීනය සහ දකුණු අප්‍රිකාව විසින් ආරම්භ කරන ලද නව සංවර්ධන බැංකුවේ අරමුණ වන්නේ, නැගී එන ආර්ථිකයන් සහ BRICs රටවල් වැනි සංවර්ධනය වෙමින් පවතින රටවල යටිතල පහසුකම් හා තිරසර සංවර්ධන ව්‍යාපෘති සඳහා සම්පත් බලමුළුගැන්වීම සහ ගෝලීය වර්ධනය සඳහා බහුපාර්ශ්වික මෙන්ම කලාපීය මූල්‍ය ආයතනවල ප්‍රයත්නයන්ට අනුපූරක වීමයි.

ගුවන් විදුලිය
20240419සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම