යුක්රේනයට ඩොලර් බිලියන 40 ක ආධාර ලබාදීමේ පනත පිළිබඳ ඇමරිකානු සෙනෙට් සභා ඡන්දය මේ සතියේ
2022-05-17 11:20:03
Share with:

යුක්රේනයට ඩොලර් බිලියන 40 ක ආධාර ලබාදීමේ පනතට ඇමරිකානු සෙනෙට් සභාව ඡන්දය දීමට නියමිතය.

ඊයේ (16) ඇමරිකානු සෙනෙට් සභාව, ඡන්ද විමසීමේ දී සෙනෙට් සභික Randal Howard Paul මහතා ආරම්භ කළ අවහිර කිරීමේ ක්‍රියාදාමය අවසන් කිරීමට තීරණය කළේය. ඒ අනුව, යුක්රේනයට ඩොලර් බිලියන 40 ක ආධාරයක් ලබාදීම පිළිබඳ අවසන් ඡන්දය ඇමරිකානු සෙනෙට් සභාව මේ සතියේ පවත්වනු ඇත.

යුක්රේනයට ඩොලර් බිලියන 40ක ආධාර ලබාදීමේ පනත ඇමෙරිකානු නියෝජිත මන්ත්‍රී මණ්ඩලය විසින් සම්මත කෙරුණේ, පසුගිය10 වැනිදා යි. එහෙත්, සෙනෙට් සභික Randal Howard Paul මහතා එය අවහිර කිරීම හේතුවෙන් එම පනත සෙනෙට් සභාවේදී සම්මත වූයේ නැත.


 

ගුවන් විදුලිය
20240328බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම