චීනයේ වාරිමාර්ග ආයෝජන ඉහළට
2022-05-16 10:28:54
Share with:

පසුගිය අප්‍රේල් මස අවසානය වන විට චීනයේ විවිධ ප්‍රදේශ වාරිමාර්ග ඉදිකිරීම් සඳහා යුවාන් බිලියන 195.8 ක ආයෝජනයක් සිදු කර තිබේ. එම ප්‍රමාණය පසුගිය වසරේ අදාළ කාලසීමාවට වඩා 45.5%ක වැඩිවීමකි.

මේ වසරේ සිට චීනය ප්‍රධාන වාරිමාර්ග ව්‍යාපෘති, විශාල හා මධ්‍යම පරිමාණයේ වාරි ප්‍රදේශ අඛණ්ඩව ඉදිකිරීම සහ නවීකරණය කිරීම යනාදී ක්ෂේත්‍රවල සංවර්ධන ක්‍රියාදාමය කඩිනම් කර තිබේ. වාරිමාර්ග ඉදිකිරීම් සඳහා ආයෝජනයන් හී විශාල පරිමාණ වර්ධනයක් සාක්ෂාත් කර ගැනීමට ද හැකිවී තිබේ.

ආර්ථික වර්ධනය ස්ථාවර කිරීම සඳහා වාරිමාර්ග ආයෝජන වැදගත් කාර්යභාරයක් ඉටු කර තිබේ.

ගුවන් විදුලිය
20240425බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම