නව නියෝජ්‍ය කතානායකවරයකු තෝරා පත්කර ගැනීම හෙට
2022-05-16 18:48:19
Share with:

පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ විශේෂ රැස්වීමක් පාර්ලිමේන්තු සංකීර්ණයේදී  හෙට (17) උදේ 8:30 ට පැවැත්වේ.

පාර්ලිමේන්තුවේ  කටයුතු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා මෙම රැස්වීම පැවැත්වෙන බව  එහි සන්නිවේදන අංශය පවසයි.

නව නියෝජ්‍ය කතානායකවරයකු තෝරා පත්කර ගැනීමද ගැනීමද හෙට පාර්ලිමේන්තුවේදී සිදු කෙරෙනු ඇත.

ගුවන් විදුලිය
20240328බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම