පින්ලන්තය සහ ස්වීඩනය තම සංවිධානයට සම්බන්ධ කර ගැනීමට නේටෝව අඛණ්ඩ උත්සාහයක
2022-05-16 10:00:00
Share with:

පින්ලන්තය නේටෝ සංවිධානයට එක්වීමට ඉල්ලුම් කරයි. එරට ජනාධිපතිවරයා සහ අගමැතිවරිය ඒකාබද්ධ ප්‍රකාශයක් නිකුත් කරමින් මේ බව පැවසූහ. එම ප්‍රකාශය පසුගිය 12 වැනිදා නිකුත් කෙරිණ. 

පින්ලන්තය සහ ස්වීඩනය ජාත්‍යන්තරව පිළිගත් "ස්ථිර මධ්‍යස්ථ රටවල්" හතෙන් දෙකකි. එම රටවල් දෙක සිය සංවිධානයට සම්බන්ධ කර ගැනීමට මීට පෙර නේටෝ සංවිධානය කිහිප වරක් උත්සාහ දැරුවද එය සාර්ථක නොවිණ. මෙවර එය සාර්ථක වුවහොත්, එය නේටෝ ව්‍යාප්තියේ හයවන වටය බවට පත්වනු ඇති අතර, යුරෝපීය ආරක්ෂක භූ දර්ශනයේ විශාල වෙනසකට ද තුඩු දෙනු ඇත. 


ගුවන් විදුලිය
20240424 බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම