ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විශේෂ ගැනුම් හිමිකම් (SDR) දර්ශකයේ චීන RMB මුදල් ඒකකයේ බර ඉහළට
2022-05-15 15:49:56
Share with:

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පවතින විශේෂ ගැනුම් හිමිකම් (SDR) දර්ශකයේ මුදල් සංයුතිය නොවෙනස්ව පවතින අතර, චීන RMB මුදල් ඒකකයේ බර 10.92% සිට 12.28% දක්වා ඉහළ නංවාලීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය ඒකමතිකව තීරණය කර ඇත.

ප්‍රතිසංස්කරණය හා විවෘතභාවය සම්බන්ධයෙන් චීනයේ විශ්වාසය හා අභිප්‍රාය නොසැලෙන බවත්, ඉහළ මට්ටමක විදේශීය විවෘතභාවය පුළුල් කිරීමට චීනය සැමවිටම අනුගත වන බවත් චීන මහජන බැංකුව ප්‍රකාශ කරයි.

ගුවන් විදුලිය
20240418බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම