ඉන්දියාව තිරිඟු අපනයන තහනමක් ප්‍රකාශයට පත්කරයි
2022-05-14 16:38:42
Share with:

ඉන්දියාව තිරිඟු අපනයන තහනමක් ප්‍රකාශයට පත්කරයි.

එරට දේශීය වෙළඳපොළේ භාණ්ඩ මිල ඉහළ යාම පාලනය කර  ප්‍රමාණවත් ආහාර සැපයුමක් සහතික කිරීම සඳහා, තිරිඟු අපනයනය වහා තහනම් කරන බව ඉන්දීය රජය ඊයේ(13) රාත්‍රි නිවේදනය කළේය. ආහාර සුරක්ෂිතතාව සහතික කිරීම සඳහා මෙම තීරණය ගෙන ඇත.

එහෙත්, ඉන්දීය රජයෙන් අනුමැතිය ලබා ඇති රටවලට තිරිඟු දිගටම අපනයනය කළ හැකි බව, එරට විදේශ වෙළෙඳ මහා පරිපාලනය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේය.

ගුවන් විදුලිය
20240419සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම