එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සාමකාමී මූල්ය කරණය පිළිබඳව චීනය සිය මතය විග්රංහ කරයි
2022-05-13 17:38:19
Share with:

    එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සාමකාමී මූල්‍යකරණය පිළිබඳව චීනය සිය ආකල්පය විග්‍රහ කරයි.

    එක්සත් ජාතීන්ගේ 76වැනි මහා මණ්ඩලයේ විධායක හා අයවැය කොමිසමේ දෙවැනි රැස්වීමේ දී, එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් සාමකාමී මූල්‍යකරණය ගොඩනැංවීම පිළිබඳව, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ චීන නිත්‍ය නියෝජිත කණ්ඩායම ඊයේ(12) කරුණු පැහැදිලි කළහ.

    වර්තමානයේ, එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල හා ආරක්ෂක මණ්ඩල තීරණයන්හි සඳහන් වන ආකාරයට, ඒ ඒ රටවල් තම අභිමතය අනුව සාමකාමී අරමුදල ගොඩනැංවීමේ ස්වභාවය වෙනස් නොකළ යුතු බව, චීනයේ අදහස යි. සංවර්ධිත රටවල්, ප්‍රධාන මුදල් සපයන්නන් ලෙස දැරිය යුතු ඓතිහාසික වගකීම් අඩු නොකළ යුතු බව ද චීන නියෝජිතයෝ එහිදී පෙන්වාදුන්හ.

ගුවන් විදුලිය
20240328බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම