චීනයේ පළමු ජෛව ආර්ථික සංවර්ධනය පිළිබඳ පස් අවුරුදු සැලැස්ම එළිදැක්වේ
2022-05-12 17:05:55
Share with:

චීනය පළමු ජෛව ආර්ථික සංවර්ධනය පිළිබඳ  පස් අවුරුදු සැලැස්ම මගින් මෙරට ජෛව ආර්ථික සංවර්ධන ඉලක්ක එළිදැක්වේ.

"ජෛව ආර්ථික සංවර්ධනය පිළිබඳ 14වැනි පස් අවුරුදු (2021-2025) සැලැස්ම" මෑතකදී එළිදැක්විණ.ඩ එය, චීනයේ පළමු පස් අවුරුදු ජෛව ආර්ථික සැලැස්ම වීම විශේෂත්වයකි. ජාතික ජෛව තාක්ෂණය නැංවීම සඳහා උපාය මාර්ගික විද්‍යාත්මක හා තාක්ෂණික බලවේග ගොඩනගා ජෛව ආර්ථික සංවර්ධන බාධක බිඳීම වේගවත් කරන බව එම සැලැස්ම පැහැදිලිව සඳහන් කරයි.

ගුවන් විදුලිය
20240417බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම