BRICS රටවල සෞඛ්‍ය අමාත්‍යවරුන්ගේ 12 වැනි සමුළුව වීඩියෝ ආකාරයෙන්
2022-05-11 17:43:01
Share with:

BRICS රටවල සෞඛ්‍ය අමාත්‍යවරුන්ගේ 12 වැනි සමුළුව පැවැත්වේ.  

BRICS රටවල වාරික සභාපති රට වන චීනය, එම රටවල අමාත්‍යවරුන්ගේ 12වැනි සමුළුව ඊයේ(10) වීඩියෝ ආකාරයෙන් සාර්ථකව පැවැත්වීය. BRICS රටවල සෞඛ්‍ය අමාත්‍යවරුන් මෙන්ම ලෝක සෞඛ්‍ය සංවිධානයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා ඇතුළු 70 කට වැඩි පිරිසක් එම සමුළුවට සහභාගි වූහ.

BRICS රටවල, මහා පරිමාණ බෝවන රෝග වැළැක්වීම පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීමේ පද්ධතියට අදාළ වැඩකටයුතු ආරම්භ කිරීමට එම සමුළුවේදී එකඟතාව පළවිය.

ගුවන් විදුලිය
20240424 බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම