චීනය Tianzhou 4 භාණ්ඩ ප්‍රවාහන අභ්‍යවකාශ යානය ගුවන්ගත කිරීමට සූදානම්
2022-05-09 10:51:49
Share with:

චීනයේ Tianzhou 4 භාණ්ඩ ප්‍රවාහන අභ්‍යවකාශ යානය ගුවන්ගත කිරීමට පෙර, සියලු පද්ධති සහිත ඒකාබද්ධ ව්‍යායාමයක් පැවැත්වේ. ඊයේ (8) පස්වරුවේ පැවති මෙම ව්‍යායාමයෙන් ප්‍රකාශ වන්නේ, මෙහෙයුම සෑම පද්ධතියකින්ම  සිදුකිරීමට සූදානම් බවයි.

Tianzhou 4 භාණ්ඩ අභ්‍යවකාශ යානය, චීන අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ ඉදිකිරීම් අදියරේ පළමු අභ්‍යවකාශ යානයයි. එය Shenzhou 14 කාර්ය මණ්ඩලයේ ගගනගාමීන් තිදෙනාට මාස 6 ක් කක්ෂයේ රැඳීසිටීම, අභ්‍යවකාශ මධ්‍යස්ථාන එකලස් කිරීම හා ඉදිකිරීම් මෙන්ම විවිධ අභ්‍යවකාශ යෙදුම් සංවර්ධනය සඳහා ද්‍රව්‍යමය සහාය ලබාදෙනු ඇත.

ගුවන් විදුලිය
20240328බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම