ඇමරිකාවේ ආර්ථික පරිහානියක් පිළිබඳ හැඟීමට බොහෝ හේතු ඉස්මතු වෙයි
2022-05-07 16:06:51
Share with:

ඇමරිකාවේ ආර්ථික පරිහානියක්  පිළිබඳ හැඟීමට බොහෝ හේතු දක්නට ඇතැයි CNN රූපවාහිනී සේවය වාර්තා කරයි.වසර 80කට වැඩි කාලයක් තුළ කොටස් වෙළෙඳපොළේ නරකම ආරම්භයක් සිදුව තිබේ.වසර 40කට වැඩි කාලයක් තුළ ඉහළම උද්ධමනය ද ආර්ථික පරිහානියක ලක්ෂණයක් ලෙසට දැකිය හැකි බව එම වාර්තාවේ දැක්වේ.වසර 20කට වැඩි කාලයක් තුළ විශාලතම තනි පොලී අනුපාත වැඩිවීමක් ද සිදුව තිබේ.වසර 10කට වැඩි කාලයක් තුළ ඇමරිකාව් ආර්ථිකය පිළිබඳ අඳුරුතම මහජන දැක්ම ඉස්මතුවීමෙන් මෙම පරිහානියේ ලක්ෂණ තවත් පැහැදිලිව පෙනේ.

ගුවන් විදුලිය
20240424 බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම