හඳුනා නොගත් හේතු මත ඇමරිකාවේ ළමා හෙපටයිටිස් රෝගීන් 109 ක් සහ මරණ 5 ක් වාර්තා වෙයි
2022-05-07 13:27:31
Share with:

ඇමරිකාවේ රෝග පාලනය සහ වැළැක්වීමේ මධ්‍යස්ථානය ඊයේ (6) ප්‍රකාශ කළේ, හඳුනා නොගත් හේතු මත මරණ 5 ක් ඇතුළුව උග්‍ර හෙපටයිටිස් ළමා රෝගීන් 109 ක් ඇමරිකතාවෙන් වාර්තා වී ඇති බවයි.එම රෝගී තත්ත්වයට හේතුව පරීක්ෂා කෙරෙමින් පවතී.

මේ දක්වා, මෙම දරුවන්ගේ හෙපටයිටිස් රෝග තත්ත්වයට කොරෝන වෛරස ආසාදනය හෝ නව කොරොනා වෛරසයට එරෙහිව එන්නත් කිරීම හා සම්බන්ධයක් ඇති  බවට කිසිදු සාක්ෂියක් නොමැත.

ගුවන් විදුලිය
20240419සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම