හම්‍බන්තොට වරායේ රථ වාහන ප්‍රති නැව්ගත කිරීමේ වාර්තාවක්
2022-05-06 18:41:09
Share with:


හම්‍බන්තොට වරාය රථ වාහන ප්‍රති නැව්ගත කිරීමෙන් වාර්තාවක් පිහිටුවයි.එම වරායේ සමස්ත රථ වාහන මෙහෙයුම් ප‍්‍රමාණය  මෙහෙයුම් ආරම්භයේ සිට වාර්තා කළ ඉහළම වර්ධනය වාර්තා කරමින් 2021 වසරේ දී සියයට 40.4කින් ඉහළ ගොස් තිබේ.

ඒ අනුව, හම්බන්තොට වරාය තුළ හසුරවන ලද සමස්ත රථ වාහන සංඛ්‍යාව 493,400ක් වූ අතර, ඉන් 489,942ක් රථ වාහන ප‍්‍රතිනැව්ගත කිරීම් ය.

රථ වාහන ප‍්‍රතිනැව්ගත කිරීම් සියයට 46.3ක වර්ධනයක් වාර්තා කළ අතර, අඛණ්ඩව පවත්වාගෙන යනු ලබන මෝටර් රථ ආනයන මත පැනවූ සීමා හේතුවෙන් දේශීය රථ වාහන මෙහෙයුම් සියයට 76.9ක  පහළ යෑමක් වාර්තා කර තිබේ.

ගුවන් විදුලිය
20240418බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම