හර්තාල් ව්‍යාපාරයක් හේතුවෙන් දෛනික කටයුතුවලට බාධා
2022-05-06 18:43:51
Share with:

රජයට එරෙහි  හර්තාල් ව්‍යාපාරය හේතුවෙන් දෛනික කටයුතු අඩාල වෙයි.

කඩ සාප්පු වසා දමා ඇතැම් ස්ථානවල කලු කොඩිද ඔසවා තිබේ. එමෙන්ම පෞද්ගලික, රාජ්‍ය අංශ පිරිස්ද සිය රාජකාරී කටයුතුවලින් ඉවත්ව මෙම හර්තාලයට සහය දක්වති. පොදු ප්‍රවාහන සේවාද අඩාල වී තිබේ.බොහෝ නගර පාළුවට ගොස් තිබිණ.

ගුවන් විදුලිය
20240329සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම