Johnson & Johson’s සමාගම නිෂ්පාදනය කළ කොවිඩ් එන්නත භාවිතයට සීමා
2022-05-06 15:12:50
Share with:

Johnson & Johson’s සමාගම නිෂ්පාදනය කළ කොවිඩ් එන්නත භාවිතය සීමා කෙරේ.

එන්නත ලබා ගැනීමෙන් පසු රුධිරය කැටි ගැසීම් ඇති වන බැවින් Johnson & Johson’s සමාගම නිෂ්පාදනය කළ කොවිඩ් එන්නත භාවිතය සීමා කරන බව ඇමරිකානු ආහාර හා ඖෂධ පරිපාලනය ඊයේ (05) ප්‍රකාශ කළේ ය. වෙනත් කොවිඩ් එන්නත් ගැනීමට නොහැකි හෝ අකමැති පුද්ගලයන්ට පමණක් මෙම එන්නත ලබා දෙන බව එම පරිපාලනය වැඩිදුරටත් සඳහන් කළේ ය.

ගුවන් විදුලිය
20240423අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම